කොළඹ කෝලමේ කොලම

කොළඹ කෝලමේ කොලම

2016 • 138 pages

Ratings1

Average rating3

15

'ගෝඨයිම්බර කෝලම' අපගේ හිස මතට අතහැරි පුරාණ ඓතිහාසික කළුගලක් වැනි ය. එකී කළුගල කුඩුපටම් වී කැබලි ද, කුඩා අංශුද, දුහුවිලි ද දසත විසිරී තිබේ. දැන් එකතු කරපල්ලා, හිතපල්ලා, අධ්‍යනය කරපල්ලා, කතා කරපල්ලා, මරා ගනිල්ලා යන හැගීමකින් හෝ වෙනත් ඕනෑම භාවයකින් මේ මොහොතේ ඩෙනිස් පෙරේරා ද අප දෙස බලා සිටිනු පෙනේ. මේ ලියන්නේ ඔහුගේ සතුට පිළිබඳ ව නො දැන නොව ගෝඨර කෝලම නරඹා ඔළුවෙත් හිතෙත් හට ගෙන ඇති කඩිකුලප්පුව කැසිල්ල යම් පම සංසිදුවා ගැනීමට ය.

Become a Librarian

Reviews

Popular Reviews

Reviews with the most likes.

There are no reviews for this book. Add yours and it'll show up right here!